2018 Development Proposals
අඹේපුස්ස
- කුඩුමේරිය කනත්ත පාර ඩඩ්ලි සේනානායක මාවතේ සිට ගිරා කොටුව දක්වා සංවර්ධනය කිරීම
- කුඩුමේරිය නව මාවත ඩඩ්ලි සේනානායක මාවතේ සිට පල්කඩේවත්ත දක්වා සංවර්ධනය කිරීම
මාහේන
- හල්ඇල්ල අමුකොණෙහි ඇළවේල්ල සකස් කිරීම හා අමුණ ප්‍රතිසංස්කරණය
- මාහේන වසම සදහා අවශ්‍ය සේවා පියසක් සැකසීම
මාහේන ජනපදය
- රිදියපාන වතුර ටැංකිය අසල අතහැර දමා ඇති පානීය ජල ළිං දෙකක් නැවත ප්‍රතිසංස්කරණය කිරීම
- මාහේන ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ විහාරස්ථානයේ සිට ට්‍රාන්ස්පෝමරය අසල තුංමං හන්දිය දක්වා කොන්ක්‍රීට් කිරීම
ගොඩවෙල
- කඹුරාදෙණිය ග්‍රාම සංවර්ධන සමිතියට යාමට ඇති වෙල මැද (නව පාර) සදහා බෝක්කුවක් සකස් කිරීම
- ගොඩවෙල මුස්ලිම් පල්ලිය පාර කොන්ක්‍රීට් කිරීම
එලමල්දෙණිය
- ධර්මසේන මහතාගේ නිවස අසල සිට කනදෙණිය පාර කොන්ක්‍රිට් කිරීම
- එලමල්දෙනිය බෝගස අසල සිට තෙලිඇල්ල මල්මඩුව පාර කොන්ක්‍රීට් කිරීම
තඹදිය
- සේනානායකපුර පානීය ජල ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට ජලනල යොදා මීටර් සවි කිරීම
- සේනානායකපුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
අල්පිටිය
- අල්පිටිය ගල්කොටුව කඩේ අසල සිට හපුගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අල්පිටිය එරුම පොදු නාන ළිද ප්‍රතිසංස්කරණය කිරීම
කිනිවිට
- සමගි මාවතේ රූපසිංහ මහතාගේ නිවස අසල බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම හා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ශාන්තිපුර අක්කර 8 මාර්ගය සංවර්ධනය කිරීම හා කොන්ක්‍රීට් කිරීම
කුඩාපල්ලේගම
- කුඩාපල්ලේගම වලපොලයාවත්ත ජල යෝජනා ක්‍රම යේ ඉතරි වැඩ නිම කිරීම
- උඩගම ගම්මානය සදහා පානීය ජලය ලබා ගැනීම සදහා පොදු ළිදක් ඉදි කර ගැනීම
අක්වත්ත
- කහඹිලියාවල පින්නගොඩකන්ද මාර්ගයේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරීම
- අක්වත්ත පින්නගොඩකන්ද මාර්ගයේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රීට් කිරීම හා අවශ්‍ය ස්ථාන සදහා පැතිබැමි යෙදීම
තුල්හිරිය
- ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් බහුකාර්ය ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම
- නෙළුම්පොකුණගම දෙවන පටුමග සංවර්ධනය කිරීම
{sliderතුංතොට|closed}
- පිල්ලෑව ඇලවේල්ල පැතිබැම්ම සකස් කිරීම
- වැටදෙක දෙමටගොල්ල මාර්ගය නාන ටැංකිය හා පැතිබැම්ම සකස් කිරීම
නෙලුන්දෙණිය
- අස්සැල්ලකන්ද පාමුල ජල මූලාශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම
- තලහේන්පිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
ඉඹුලෝවිට
- මෙහෙවර පානීය ජල යෝජනා ක්රමයේ ජල පෙරනය සවි කිරීම සහ ජල මීටර් සවි කිරීම
- පහල කුඹුර අමුණ සැකසීම
තල්ගම
- වඩුකන්ද සුබසිංහ මහතාගේ නිවස අසලින් ඉහලට ඇති මාර්ගය බෝක්කුව යොදා කොන්ක්‍රීට් කිරීම
- වඩුකන්ද මැතියාම මාර්ගයේ කාණු යොදා මාර්ගය සංවර්ධනය කිරීම
පරාක්‍රමගම
- ප්‍රධාන වටරවුම් මාර්ගය සංවර්ධනය විය යුතු ස්ථාන සංවර්ධනය කිරීම
- අමරකෝන්මුල්ල ප්‍රවේශ මාර්ගයේ චාන්දනී මහත්මියගේ නිවස අසල සිට මාර්ගයේ දුෂ්කර ස්ථාන සංවර්ධනය කිරීම
ඈගල්ල
- අෑගල්ල ගම්බිත්තිය මාර්ගය ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම
- කටුකුරුන්ද ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම
දුම්මලදෙණිය
- කළුදිය වල පල්කඩේහේන වත්ත මාර්ගය පස් පුරවා කොන්ක්‍රීට් කිරීම
- දුම්මලදෙණිය හප්පිටියවත්ත පාර පැති බැම්ම ඉදි කිරීම
දොරවක උඩබාගේ
- ගොඩලියද්ද අමුණ ඉදි කිරීම
- ගනේගම අටලැහැගොඩැල්ලට යන කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
කොහොඹදෙණිය
- පල්ලේගෙදර අබේරත්න මහතාගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ගුරුවල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
පස්පොලකන්ද
- වසමේ රාජ්‍ය නිලධාරීන් සදහා සේවා පියස ඉදි කිරීම
- පස්පොලකන්ද පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
කුකුල්පනේ
- කුකුල්පනේ වෙල මැද මාර්ගය කන්ද දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
- මායින්නොළුව පාලම අසල ගිලාබසින ස්ථාන පිළිසකර කිරීම
ගණිතපුර
- හොරගොල්ල මස්කඩේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අඹගල පාර අජන්ත මහතාගේ නිවස අසල සිට දිලානි මහත්මියගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම
වේරගොඩ
- නියදුරුපොළ ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ අවසන් කිරීම
- නියදුරුපොළ ප්‍ර දේශයට පානීය ජල ව්‍යාපෘතියක් ලබා ගැනීම
හපුගොඩ
- මිණිපුර අජිත් මහතාගේ කඩය අසල තිබෙන ළිද ඉදි කිරීම
- මාදෙනිය සිට හපුගොඩ දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
වෙනිවැල්ලකඩුව
- මුරුතගොල්ල පාරේ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම
- වෙනිවැල්ලකඩුව පන්සල පාරේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
රාගල්කන්ද
- රාගල්කන්ද කන්දකුඹුර හැල්දෙණිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රාගල්කන්ද පැරණි පාසල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
කෝදාපාලුව
- ගොඩලියද්දෙන් පෝරඹේ මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
- අඹගහලන්ද මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
හල්ලව
- පානීය ජල ව්‍යාපෘති කියාත්මක කිරීම
- බහුකාර්ය ගොඩනැගිල්ලෙහි වැඩ නිම කිරීම හා එහි සේවා පියසෙහි වැඩ අවසන් කිරීම
පලමුරේ
- කෝන්ගොඩ සිට පලමුරේ සුසාන භූමිය දක්වා ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පලමුරේ සුසාන භූමිය අසල සිට දවල්හැබේ දක්වා දිවෙන මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
මැටියගනේ
- කමත් ගොඩැල්ල කුඹුරු දෙපසට ජලය ලබාගැනීම සදහා අමුණක් ඉදි කිරීම
- මිණුම් කුඹුරට ජලය ලබා ගන්නා ඇළ මාර්ගය හරස් කර සකස් කිරීම
ගස්නාව
- අලවත්ත ඇල්ල කුඹුර හරහා ඇති මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- නෝත්ලන්ඩ් වත්ත මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් ඇති පාර කොන්ක්‍රීට් කිරීම
නාංගල්ල
- නාංගල්ල හුණුවල ප්‍ර වේශවන ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම බැදීම
- හුණුවල කන්දේ ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
දෙල්ගමුව
- පනාන වත්ත සිට මීවලහේන පාර දක්වා කොන්ක්‍රීට් කිරීම
- නාදෙනිය මාර්ගයේ අන්. පී. ජයතිස්ස මහතාගේ නිවස අසල සිට උඩ කොටස කොන්ක්‍රීට් කිරීම
වරකාපොල
- පළමු පටුමග ප්රජාහාලාව ඉදි කිරීම
- ගාමිණී මල් ශාලාව අසලින් ඇති පන්සල් පාර මීටර් 100 ක් කොන්ක්‍රීට් කිරීම
දුම්මලදෙණිය
- කළුදියවල පල්කඩේහේනවත්ත මාර්ගය පස් පුරවා කොන්ක්‍රීට් කිරීම
- දුම්මලදෙණිය හප්පිටියවත්ත පාර පැතිබැම්ම ඉදි කිරීම
දොරවක පල්ලෙබාගේ
- දොරවක කන්ද පානීය ජල යෝජනා ක්‍රමය සකස් කිරීම
- ගල්කඩුව සිට කැකුණකන්ද දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
තල්ලියද්ද
- හපුගල්බොඩ වතු නිවාස හිමියන්ට ජලය ලබා දීම
- තල්ලියද්ද ජේ. පී. කරුණාදාස මහතාගේ වෙළදසැල අසල සිට තල්ලියද්ද හන්දිය දක්වා ජල නල පද්ධතිය දීර්ඝ කිරීම
යද්දෙහිමුල්ල
- වියන්එළිය මැදගම්මැද්ද මාර්ගයේ පැතිබැම්මේ ඉතිරි කොටස ඉදි කිරීම
- යද්දෙහිමුල්ල හරහා උඩබාගේ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
{sliderඔත්නාපිටිය|closed}
- ඔත්නාපිටිය වැටකොළුවාව මාර්ගයේ අබලන් වී ඇති කොටස් කොන්ක්‍රීට් කිරීම
- ඔත්නාපිටිය හේනෙ මාර්ගයේ සංවර්ධනය කල යුතු කොටස කොන්ක්‍රීට් කිරීම
මැණික්කඩවර
- ගල්ලිදවත්ත මාර්ගයේ ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම
- පිටවෙල මාර්ගයේ ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම
මොරවක
- සමගි මාවතේ කේ. ආර්. ශාන්ත මහතාගේ නිවසේ සිට ඉහල මොරවක කනදෙනිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මොරවක පාසල් මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
පින්නගොඩකන්ද
- ලිහිණියකඩුව පහළ මාම්පිට මාර්ගයේ දුෂ්කර ස්ථාන කොන්ක්‍රිට් කිරීම
- ලිහිණියකඩුව ගල්මුල්දෙනිය කුඹුරුයායේ කාණු පද්ධතිය සකස් කිරීම
පිටදෙනිය
- ඉදුර ඉහලගම්මැද්ද මාර්ගයේ මුල කොටස කොන්ක්‍රීට් කිරීම
- බටදෙනිය හොරොව්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
බූරුන්නාව
- ගම්මැද්ද ගම්මානයට ජලය ලබා ගැනීම
- බූරුන්නාව ප්‍රධාන මාර්ගයේ කැඩී ඇති ස්ථාන කොන්ක්‍රීට් කිරීම
පහලලෙනගල
- ලෙනගල පුරාණ පාර පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීම
- ලෙනගල කලුගල ජනපදයට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
පල්ලෙපැල්පිට
- පරදෙනිය පහල ලියද්ද කුඹුරුයාය අසල ඇළවේල්ලේ පැතිබැම්ම සෑදීම
- වසමේ රාජ්‍ය නිලධාරීන් සදහා සේවා පියසක් ඉදි කිරීම
අල්ගමඉහලගම
- ඉහලගම බකලෙවෙල්යායේ පැතිබැම්ම ඉතිරිකොටස නිම කිරීම
- එගඩගම පුවත්තාගල හරහා හෙට්ටිවත්ත දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
උඩුවක
- බෝපොල බටුවන මාර්ගයේ ආටිගල වත්ත හරහා යන කොටස කොන්ක්‍රීට් කිරීම
- පරණාතල පන්සල පාරේ ගම දෙසට ඇති ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම
තල්ගහදෙනිය
- අල්ගමවත්ත කනිටු විදුහල ඉදිරිපිට බෝක්කුව බැදීම
- තල්ගහදෙණිය සණස අසල වෙල්යායේ පැතිබැම්ම බැදීම
බෝපිටිය
- කුරුදුවත්ත මංසන්ධියේ සිට පන්දෙනිය ගම දක්වා මාර්ගය කාපට් අතුරා ගැනීම
- බෝපිටිය පන්දෙනිය ාර්ගය කොන්ක්‍රීට් කිරීම
පුහුලේගම
- ඇල්ල කඩේ සිට කයිකාවල මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
- කිරිවාන කන්ද මාර්ගයේ ඉතිරි කොටස් කොන්ක්‍රීට් කිරීම















