ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ඒ. එම් .රංගන සජීව මයා |
| සුදුසුකම් |
- ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
- ප්‍රශ්චාත් උපාධි ඩිප්ලෝමාව (කළමණාකරන අධ්‍යනය)
- ICASL
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාවනැල්ල
- සහකාර ලේකම් (Office of the Leader of the House of Parliment)
- සහකාර ලේකම් - නීති කටයුතු දෙපාර්තමේන්තුව (මුදල් හා සැලසුම් අමාත්‍යාංශය)
- සහකාර ලේකම් - භාණ්ඩාගාර මෙහෙයුම් අමාත්‍යාංශය
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
කේ. ජී. එස්. එස්. කෝරලගේ මහත්මිය
|
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
|
ගණකාධිකාරී
|
 |
නම |
එස්. ඩී. අයි. ටී. වෛද්‍යරත්න |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- ගණකාධිකාරී - යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
ඒ. පී. ඒ. සෝමරත්න මයා |
| සුදුසුකම් |
- ශාස්ත්‍රිවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය(1993)
|
| රැකියා ඉතිහාසය |
- උපාධිධාරී අභ්‍යාසලාභී - සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (1997 - 1998)
- සංවර්ධන නිලධාරී - දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1998 - 2011)
- සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2011 - 2023)
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
එල්. එම්. සුනේත්‍රා ගුණතිලක මහත්මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රපති (භූගෝල විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
- සැලසුම් හා සංවර්ධන පිලිබද ඩිප්ලෝමාව - (SLIDA)
- ඉංග්‍රීසි භාෂාව පිලිබද ඩිප්ලෝමාව - වයඹ විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
- සංවර්ධන නිලධාරී - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
- සංවර්ධන සහකාර - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
- අභ්‍යාසලාභී උපාධිධාරී - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -කෑගල්ල
|
පරිපාලන නිලධාරී
|
| |
නම |
එම්.එල්. යූ. ආරියවංශ මහත්මිය
|
| සුදුසුකම් |
- Supra-2007
- කාර්යාල කළමණාකරනය පිලිබද ඩිප්ලෝමාව - (SLIDA)
- උසස් පෙළ
|
| රැකියා ඉතිහාසය |
|