WhatsApp Image 2026 09 22 at 9.35.05 PM

GovTech SRI LANKA
ගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම

eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් පළාත් 8ක
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍රය ලබාගැනීම අත්හිටුවීම සම්බන්ධවයි.


2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා

පහත සඳහන් පළාත් වල ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමු.

අදාළ පළාත්
* මධ්‍යම පළාත
* වයඹ පළාත
* නැගෙනහිර පළාත
* සබරගමුව පළාත
* උතුරු මැද පළාත
* දකුණු පළාත
* උතුරු පළාත
* ඌව පළාත

2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සූදානම් කරනු ඇත.
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කර සිටින අතර, පද්ධතිය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔබ ලබා දෙන සහයෝගය අගය කර සිටිමු.

ප්‍රධාන විධායක නිලධාරී
ගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම

News & Events

23
සැප්2026
මාධ්‍ය නිවේදනය  GovTech SRI LANKA

මාධ්‍ය නිවේදනය GovTech SRI LANKA

GovTech SRI LANKAගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමeRL...

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

Scroll To Top