අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

10
ජූනි2026
රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය...

ප්‍රාදේශීය ලේකම්

DS
 
නම ඒ. එම් .රංගන සජීව මයා
සුදුසුකම්
  • ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
  • ප්‍රශ්චාත් උපාධි ඩිප්ලෝමාව (කළමණාකරන අධ්‍යනය)
  • ICASL
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාවනැල්ල
  • සහකාර ලේකම් (Office of the Leader of the House of Parliment)
  • සහකාර ලේකම් - නීති කටයුතු දෙපාර්තමේන්තුව (මුදල් හා සැලසුම්   අමාත්‍යාංශය)
  • සහකාර ලේකම් - භාණ්ඩාගාර මෙහෙයුම් අමාත්‍යාංශය

සහකාර ප්‍රාදේශීය ලේකම් 

 madam new නම කේ. ජී. එස්. එස්. කෝරලගේ මහත්මිය
සුදුසුකම්
රැකියා ඉතිහාසය
  •  

ගණකාධිකාරී

 Accountant Madam නම  එස්. ඩී. අයි. ටී. වෛද්‍යරත්න
සුදුසුකම්
  •  
රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී - යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 AD SIR නම  ඒ. පී. ඒ. සෝමරත්න මයා
සුදුසුකම්
  • ශාස්ත්‍රිවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය(1993)
රැකියා ඉතිහාසය
  • උපාධිධාරී අභ්‍යාසලාභී - සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (1997 - 1998)
  • සංවර්ධන නිලධාරී - දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1998 - 2011)
  • සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2011 - 2023)

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  AD Miss නම එල්. එම්. සුනේත්‍රා ගුණතිලක මහත්මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රපති (භූගෝල විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
  •  සැලසුම් හා සංවර්ධන පිලිබද ඩිප්ලෝමාව - (SLIDA) 
  •  ඉංග්‍රීසි භාෂාව පිලිබද ඩිප්ලෝමාව - වයඹ විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  •  සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
  •  සංවර්ධන නිලධාරී - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
  •  සංවර්ධන සහකාර - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කෑගල්ල
  •  අභ්‍යාසලාභී උපාධිධාරී - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -කෑගල්ල

පරිපාලන නිලධාරී 

    නම එම්.එල්. යූ. ආරියවංශ මහත්මිය
සුදුසුකම්
  • Supra-2007
  • කාර්යාල කළමණාකරනය පිලිබද ඩිප්ලෝමාව - (SLIDA)
  • උසස් පෙළ
රැකියා ඉතිහාසය  

 

Scroll To Top