2වරකාපොල ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන ක්ෂේත්‍ර සහකාර සුසන්තා දසනායක මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් අසරණ පවුලක් සදහා නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මැතිතුමා සහ වරකාපොල ප්‍රා දේශීය ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්තුමාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top