2023.10.03 වන දින ආරම්භ කරන ලද වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ නව eRL 2.0 පද්ධතියේ වරින් වර ඇති වන යම් යම් කාර්මික දෝෂ හේතුවෙන් වාහන ආදායම් බලපත්ර නිකුත් කිරිමේදී යම් ප්රමාදයන් ඇති විය හැකි අතර ඒ පිලිබද මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා පිලිබද කණගාටුට ප්රකාශ කර සිටිමු.
|















