ඉඳින් අපි බන්දුලපෙතියා මෙලෙස රැකගත්තෙමු....

වසර ගණනාවක වෙහෙස මහන්සියක අවසාන ප්‍රතිඵලයක් වශයෙන් 2025.06.02වන දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මතක සටහන් අතර නොමැකෙන සටහනක් තබමින් නේක විඳ වදහිංසාවට ලක් වූ බන්දුල පෙතියා නම් ජාතික මත්‍ස්‍යයාට ජීවත් වීමට නිදහසක් ලබා දුන්නෙමු.

ඔවුන් රැක ගැනීම යුතුකමක් සේ සලකා අදින් මතු ක්‍රියා කරමු. මහන්සි වූ උදව් උපකාර කළ ඔබ සැමට වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා ඇතුලු අප සැමගේ හදපිරි ප්‍රණාමය මෙලෙසින් පුදකරන්නෙමු...

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top