"ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහන

දිළිඳු බව තුරන් කොට ප්‍රජාව සවිබල ගන්වා පොහොසත් රටක් නිර්මාණය කිරීමේ අභිප්‍රායෙන් ආරම්භ කළ "ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහනේ

වරකාපොල කොට්ඨාශයේ ප්‍රජා සංවර්ධන සභාපතිවරුන් සහ ලේකම්වරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය 2025/ 11/ 03 වන අද දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ රාජපක්‍ෂ මැතිතුමා හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කෙරිණි

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top