අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

23
සැප්2026
මාධ්‍ය නිවේදනය  GovTech SRI LANKA

මාධ්‍ය නිවේදනය GovTech SRI LANKA

GovTech SRI LANKAගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමeRL...

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

තෛපොංගල් දින සැමරුම

සශ්‍රීකත්වය සහ කෘතගුණ සැලකීම අර්ථවත් කරන හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයක්වන තෛපොංගල් දින සැමරුම, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය එළිමහන් රංගපීටයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. 

ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කාර්‍යාලීය සංස්කෘතික අංශය මගින් සංවිධානය කල මෙම උලළෙහි වතාවත් ශ්‍රී භද්‍රකාලී හනුමාන් කෝවිලේ කුරුක්කල්තුමා විසින් සිදුකරන ලද අතර,මේ සදහා කාර්යාලයීය සියලුදෙනාගේ සහභාගීත්වය සිදුවිය.

එළිමහන් රංගපීටය සාම්ප්‍රදායික 'කෝලම්' රටා සහ තොරණින් අලංකාරවත් කර තිබූ අතර හින්දු ආගමික වතාවත් සිදු කර අවසානයේ සාම්ප්‍රදායික චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් අලුත් සහලින් පිසූ "පොංගල් බත" සකස් කෙරුණි.

මෙම උත්සවය හුදෙක් රාජ්‍ය සේවකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය සහ සංස්කෘතික සහජීවනය වර්ධනය කරන අගනා අවස්ථාවක් විය

 

 

 

Scroll To Top