අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

23
සැප්2026
මාධ්‍ය නිවේදනය  GovTech SRI LANKA

මාධ්‍ය නිවේදනය GovTech SRI LANKA

GovTech SRI LANKAගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමeRL...

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

රුධිර දාන පාරමිතා

වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ, වරකාපොල ග්‍රාම නිලධාරී සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද "රුධිර දාන පාරමිතා" ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. තවත් ජීවිතයක් බේරාගැනීමේ උදාර අරමුණින් මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන් 60කට අධික පිරිසක් සහභාගී වූ අතර, මෙහි සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ සැමටත්, රුධිරය ලබාදුන් සියලු පරිත්‍යාගශීලීන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු

 

 

 

Scroll To Top