|
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026
භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරනු වස්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ අතර වෙසක් කූඩු නිර්මාණ තරගාවලියක් මහත් උද්යෝගයෙන් පැවැත්විණි.
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය
අදට යෙදෙන (මැයි 22) ලෝක ජෛව විවිධත්ව දිනය නිමිත්තෙන්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මණ්ඩලය සුවිශේෂී පියවරක් ගත්තේය.
රුධිර දාන පාරමිතා
වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ, වරකාපොල ග්‍රාම නිලධාරී සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද "රුධිර දාන පාරමිතා" ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන
"ඒහිපස්සිකෝ"
ජාති, කුල, ආගම් භේදයෙන් තොරව සමස්ත ලෝකයා වෙත මෛත්‍රිය, කරුණාව සහ සාමය බෙදාහරින්නට අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්රමුඛ ස්වාමීන්වහන්සේලා විසින් අරඹන ලද "ලෝක සාම පා ගමන" හෙවත් "මෛත්‍රියේ පාද යාත්‍රාව" අපේ වරකාපොල කොට්ඨාශය හරහා පසුගිය 25 සහ 26 යන දිනවල අතිසාර්ථකව ගමන් කලේය.
සමගියේ සහ සහජීවනයේ රාමසාන් සැමරුම
"රාමසාන් යනු හුදෙක් උපවාසය පමණක් නොව, එය ඉවසීම, කැපකිරීම සහ අන්‍යෝන්‍ය ගෞරවය ලොවට කියාපාන උළෙලකි."




















