|
"පන්හිදක මංසල" 2025
වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය " පන්හිඳක මංසල " 2025.10.09 දින පැරකුම් එළිමහන් රංගපීඨයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
"පැහැසර අභිමන්" _ 2025
වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ කලා හැකියාවන් එළිදැක්වීමත්, නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වර්ධනය කිරීමත් සහ නිලධාරීන්ගේ සාමූහිකත්වය, කණ්ඩායම් හැගීම වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන "පැහැසර අභිමන් " කලා ප්‍රසංගය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පැරකුම් එළිමහන් රංගපීඨයේදී පවත්වන ලදී.
ඉඳින් අපි බන්දුලපෙතියා මෙලෙස රැකගත්තෙමු....
"ඔබ අප හඳුනාගනිමු" යනතේමාව මුල්කරගනිමින් සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ වැඩසටහනක්
තවත් කියවන්න: "ඔබ අප හඳුනාගනිමු" යනතේමාව මුල්කරගනිමින් සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ වැඩසටහනක්
වෙසක් පොහොය නිමිති කරගනිමින් බොදුබැති ගී වැඩසටහනක්
තවත් කියවන්න: වෙසක් පොහොය නිමිති කරගනිමින් බොදුබැති ගී වැඩසටහනක්




















