|
පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමග
ලොවක් ජීවත් කරවන ආදරය, දයාව මෙන්ම රටක ආර්ථිකයේ සහ සංවර්ධනයේ නොපෙනෙන ශක්තිය වන්නේ කාන්තාවයි. ඇය හුදෙක් ගෘහණියක් පමණක් නොව, දැයේ පෙරමඟ මෙහෙයවන සැබෑ දිරිය දියණියකි.
ගොඩනඟමු ශ්‍රී ලංකා
78 වන අභිමානවත් ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය නිදහස් සැමරුම් උළෙල 2026 පෙබරවාරි 04 වන දින පැරකුම් එළිමහන් රංගපීඨයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
තවත් කියවන්න: ගොඩනඟමු ශ්‍රී ලංකා 78 වන අභිමානවත් ජාතික නිදහස් දිනය
2026 නව වසරේ රාජකාරී ඇරඹුම
අපිසැවොමඑකට... එකපෙළට...
තෛපොංගල් දින සැමරුම
සශ්‍රීකත්වය සහ කෘතගුණ සැලකීම අර්ථවත් කරන හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයක්වන තෛපොංගල් දින සැමරුම, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය එළිමහන් රංගපීටයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
"ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහන
දිළිඳු බව තුරන් කොට ප්‍රජාව සවිබල ගන්වා පොහොසත් රටක් නිර්මාණය කිරීමේ අභිප්‍රායෙන් ආරම්භ කළ "ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහනේ




















